එල්ලේ කීඩාව කවදා කවුරැන් විසින් කොතැනකදි ආරම්භ කිරිමකට මුලපුරා ඇත්ද යන්න සදහන් කිරිමට හේතු සාධක නොමැති වුවද.... ඇත අතිතයේ අප මුතුන් මිත්තන්ගෙන් පැවත එන ක්‍රීඩාවක් බවට.........සදහන් කිරිමට කොතෙකුත් සාධක ඇතත් එම සාධකයන් ගෙනහැර පැමට හෝ ඒවා තුලින් එල්ලේ ක්‍රිඩාවෙ සාර්ථක දියුනුවක් ලබා ගැනිමට ශ්‍රී ලාංකිකයින් මැලි කමක් දක්වන්නේ ඇයිද යන්න විශාල ප්‍රශ්ණ සහගතය
... .මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.


කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගක්කා ලද කාල සීමාවෙන් පසුව ලැබෙන කෙටි විවේක කාල සීමාව හා නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් තම විනෝදාස්වාදය සදහා එල්ලේ කීඩාවේ යෙදී ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල් පිත්ති,කිතුල් පිති උදුළු මිට ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවය.
ඔවුන් අතරින් දක්ෂ අයවලුන් එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක් තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායමි නායකයා වශ යනද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ගොතන ලද මිත්‍යා මතයක්ද කතාවකනොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා සත යුතුකම විය.
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල කල යුතය. එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ යන් සැලකනු ලැබූ අතර වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.
අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
... .මෙම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.


එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කිරිම සදහා පැරැන්නන් නොමැති වුවද ඔවුන්ගේ සටහන් අදටද වලංගුව පවතී
මෙම ගැමි ජනයා සහ ධීවර ජනතාව විසින් තම ගම ඇතලත කණ්ඩායමි කිහිපයක් සකස් කර ගනිමින් තරග මාලාවන් පවත්වමින් තම විවේක කාලය විනෝදයෙන් කාලය ගතකර ඇති අතර ගැමි කාන්තාවන් පවා එම තරගයන්හි තරග කාරියන් ලෙස තරග කිරිමත් තම දරැ මල්ල්න් පවා එම තරග සදහා සහභාගී කර ගන්න්ට ඇති බවද විශ්වාස කළ හැකි කරැණකි.එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා යොදා ගන්නට ඇත.

එසේම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා සහභාගී වුවද එකමුතව සහෝදර ලීලාවෙන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර බෙදා දා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු දෙනා අතර බෙදා හදා ගත් බවස.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත.එය රට පුරා වය්‍යාප්ත විමට එපමණ කලක් ගතවී නැත.
Wel Kaduru ( Cerbera manghas )




අප මුතන් මිත්තන් ඈත අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එමකැපකිරිම සිදුකරමින් සිටිති. එල්ලේ ක්‍රිඩා පිටිය සකස්කර ගන්නා ආකාරය>>
. .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ කීඩාව පිළිබද විස්තර බ්ලොග් හරහා පලමුව එක්කල මා ..
එල්ලෙ කීඩාව තව තවත් ඉදිරියට රැගෙන යාම සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි .
සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
......... please submit them to us..........
We are trying to published all through this page who are like to see.... you must help us...
We are trying to published all through this page who are like to see.... you must help us...
....See how to contact....
VSIT,SEE AND READ ALL
Telephone Number :- +94718669451
www.youtube.com :- Sri Lanka Elle
E Mail :- ..Ranjithsilva30@yahoo.com., sssjsilva@yahoo.com ,
blogs For Sri Lanka Elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
If you need Or ask anything for my elle web Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451(+94718669451) or Facebook

We are planing to publish all details of Sri Lanka Elle Photos videos and every details . If you like to visit and checked throught this page you might be able to see undermentioned Elle details select and click it
අප අදහස් කරනවා Sri Lanka Elle ඡායාරැප video පට හා පැරණි විස්තර ඇතුලු එල්ලේ කීඩාවට අදාල වන සෑම විස්තරයක්ම හි පලකරන්නට
ඔබට පුලුවන් බලන්න පහත සදහන් සියලුම විස්තර
ඔබන්න
01. Sport of Sri Lanka Elle. - ශී ලංකා එල්ලේ කීඩාව
02. Former Excellent Elle players.- පැරණි දක්ෂ කීඩකයින්
03. Sri Lanka Elle Teams.- එල්ලේ කණ්ඩායමි
04. Sri Lanka Ladies Elle Teams.
කාන්තා එල්ෙල් කණ්ඩායම
09. Pepar published for Sri Lanka Elle. පුවත්පත්
14. Books,Boklet published for Elle. පොත්
No comments:
Post a Comment