Monday, February 17, 2014

මුදල් ලැබෙන සමාජ ජාල වෙබ් අඩවිය

Join TSU Social Network and Earn Money


 පේස්බුක්(Facebook) සමාජ ජාලය ලොව පුරා ජනප්‍රීයත්වයට පත්වූයේ දිනෙන් දින එයට සාමාජිකත්වය ලබන්නන් විසින් පනිවිඩ.ඡායාරෑප කොමෙන්ට්ස් (Massage. ,photos ,comments) දිනපතා එක්කිරිම හේතුවෙනි

පේස්බුක්(Facebook) සමාජ ජාලයේ සාමාජිකයින් විසින් පනිවිඩ.ඡායාරෑප කොමෙන්ට්ස් (Massage. ,photos ,comments) එක්කර එය ජනප්‍රීයත්වයට පත්ව විශාල ලෙස මුදල් ඉපයිම කලද එම සාමාජිකයින්ට කිසිදු මුදලක් හෝ මුල්‍ය ආධාරයන් ලබා දීමටවත් උත්සුකව තිබී නැත.
එම අඩුපාඩුව පෙන්නා දෙමින් සාමාජිකයින්ගේ නිර්මාණයන් සදහා වැඩි වටිනාකමක් ලබා දෙමින් නවතම සමාජ ජාල වෙබ් අඩවියක් tus Social Network යන නමින්  නිර්මානය වී මේ වනවිට ඉතා සීග්‍රෙයන් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබේ.

ඹබටත් ඒ සදහාලියාපදංචි වීමටත්   එයින් මුදල් ඉපයිමටත් හැකියාවක් ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා එල්ලේ(Sri Lanka Elle)


අන්තර්ජාලය තුලින් ලබාගත් හදුන්වා දීමේ වීඩියෝවක් වැඩි දැනගැනීම සදහා මෙයට පහතින් දක්වා ඇත.

මෙම සමාජ ජාලය tus යන නමින් හදුන්වාදී ඇත.මෙහි ඇති විශේෂත්වය වන්නේ සාමාජිකයින්ගේ නිර්මාන මගින් සමාගම විසින් උපයා ගන්නා මුදලින් සියයට 90 ක්(90%) ම සාමාජිකයින්ට ලබා දීමට මෙම සමාජ වෙබ් අඩවියේ අයිතිකරැවන් විසින් තිරණය කර ප්‍රසිද්ධ කිරිමයි.මෙහි පෙනුම හා ක්‍රීයාකාරිත්වයද පේස්බුක් හා සමාන වන අතර තමන් උපයන මුදල් ප්‍රමානයද ගිනුමේ ඉහතින් දක්වයි.

වර්ථමාන ලෝකයේ මුදල් පසුපසම දිවයන මිනිසුන් සිටින නිසා මෙයද විශ්වස කල නොහැකි කරැණක් වශයෙන් සැලකිමට හැකි උවත් පේස්බුක් හරහා අප ව්සින් ඉටුකරන් ක්‍රීයාවන් ඒ ආකාරයෙන්ම ඉටුවන බැවින් මේ සදහා වෙහෙසීම අපගේ කාර්යයන් වලටද මහගු පිටුවහලක් වනු ඇත . 

 මෙම සමාජ ජාලයේද පේස්බුක්(Facebook)  සමාජජාලය මෙන්ම කොමෙන්ට්ස් දැමිම.ඡායාරෑප (Massage. ,photos ,comments) එක්කිරිම කල හැකි  අතර  ඒවාට(like coments,Shere) ලයික් කොමෙන්ට්ස් දැමිම කලවිට ඔබට ගෙවිමක්ද ලබා දෙන බැව් සදහන් කර ඇත.

එසේම සාමාජිකයින් විසින් බෙදා හැරිය යුත්තේ තම නිර්මාන පමනකි වෙනත් අයගේ  හිමිකාරිත්වය ඇති ඒවා දැමූවිට ඒවා ඉවත් කිරිමට මෙම සමාජ ජාලය විසින් කටයුතු කරනු ඇත.

2013 දී  ආරම්භ කොට ඇත්තේ Sebastian Sobczak, Drew Ginsburg, Thibault Boullenger, සහ Jonathan Lewin විසිනිTSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 21 වෙනිදාය.
සාමාජිකයින්ට  මුදල් ගෙවීම සදහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් ඇති බව සදහන් වේ.වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU සාමාජිකයෙකුගේ ගිනුමක් හරහා  ගිණුමක් ඇරඹීම සදහා පහසුකම් සලසා ඇත. 


විඩියෝව බලන්න

එම නිසාවෙන් ඔබ කැමතිනම් TSU ගිණුමක් අරඹන්න මාගේ සබදියන්ගෙන් පුළුවන් 

                      2.        එල්ලේ ශ්‍රී ලංකා  (ElleSri Lanka)         https://www.tsu.co/ellesrilanka                                     

මම මුදල් හමුඋනත් නැතත් අපේ අතීත මුතුන් මිත්තන් විසින් ලොවට දායද කරන ලද එල්ලේ ක්‍රීඩා තොරතුරැ අන්තර් ජාලයට යොමු කරනවා.ඒක මගේ විනෝදාංශය වෙලා අවසානයි.එය මෙහෙම මුදල් ලැබෙනවනම් තව තවත් ඒ වෙනුවෙන් ක්‍රීයා කරන්නට හැකියාවක් ලැබෙනවා උනත් ඒ දිහා බලාගෙන මම වැඩ කරන්නේ නැහැ.මට අවශ්‍ය ලංකාවට සීමාවෙලා තියෙන එල්ලේ ක්‍රීඩාව පිළිබදව විදේශීය ජාතිකයින් දැනුවත් කිරිම 


සමහර අයට මේක ඇත්තටම මුදල් ගෙවනවාද යන්න මට වගේම ප්‍රශ්නයක්? ඒත් ලෝකෙම ජනප්‍රිය වෙබ් අඩවියක්  වන බිල්බෝඩ්(billboard.comවෙබ් අඩවියේද මේ සම්භන්ධයෙන් ලිපියක් මගින් දක්වා තිබෙනවා.කොහොම උනත් අපි පේස්බුක් එක හරහා අපේ විස්තර පලකරන නිසා මෙයටත් උත්සාහයක් අරගෙන බලමු.....
බිල්බෝඩ් වෙබ් අඩවියේ පලකර ඇති එම ලිපිය බලන්න මෙතනින්.....ඒ වාගේම තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයකම මේ බැව් සදහන් වෙලා තියෙනවා..... අපේ ශ්‍රී ලංකාවෙත් වෙබ් අඩවි කිහිපයක සදහන් වෙලා තියෙනවා ......ඒ නිසා මෙය අසත්‍ය කාරණයක් යන්න ප්‍රකාශ කරන්න බැහැ...
.ඒත් කල්පනාවෙන්    ..ලෝකයේ බොරැකාරයින් ....වංචා කාරයින් සිටින බව අප හැම දෙනකුම දන්නා කරැණක්....ඒත් සෑම කෙනකුම එසේ නොවන බවත් සිතාගත යුතු වෙනවා........
මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ www.aluth.com  හි නවතම ස්ක්‍රීන් පෝස්ට් එක


මෙම වෙබ් අඩවිය නිර්මානය කරන අය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි



එහෙනම් යාළුවනේ කැමතිනම් උත්සාහ කරල බලන්න  මෙතනින්  යන්න කැමත්.... යාළුවන්ටත් යවන්න........

මගේ ප්‍රතිපත්තිය
මම කියනවටම කරන්න යන්නත් එපා ..... ඔයාලත් ටිකක් හොයලා බලන්න .....මොකද ?  අද කාලේ සියයට අනූනවයක්ම  විශ්වාස කරන්න බැරි තත්වයකට මුළු  ලෝකයම ඇවිත් ඉන්න නිසා ..... මුදල් කිව්වොත් මරා ගන්නවා .... මිනි මරලා හරි සල්ලි හොයන්න බලන්නේ.........ජීවත් වෙන්න කෝටි  ප්‍රකා්ටි ගනන් හොරකම් කරනවා .... අපේ ලංකාවෙ අප්පුහාමිලා ටිකත් එහෙම තමයි ......දුප්පතාට  හෙන ගැහුවත්.....
ඔයගොල්ල එහෙම වෙන්න එපා...ඒත් හොරකම් කරලා මොකට මුදල් හොයලා දරැවන්ට කන්න දෙනවද ?......ඒ දුන්නහම එහි ප්‍රථිළුලය ඒ අයටම ලැබෙනවා............ඒ හිතන්නෙ මම.....ඒ මගේ අදහස.....එය මම අකුරටම පිලිපදිනවා......
මේ මුදල් දෙනව කියන සමාජ වෙබ් අඩවිය ගැන ඔයාලත් හොයල බලල තීරණයක් ගන්න..... 

No comments:

Post a Comment