
කෘෂිකර්මාන්තය පථම ජිවිකාව කරගත් අප මුතන් මිත්තන් තම අස්වැන්න නෙලා ගක්කා ලද කාල සීමාවෙන් පසුව ලැබෙන කෙටි විවේක කාල සීමාව හා නැවත වී වගාව සදහා තම තමන්ට හිමි කඹුරැ නැවත වගා කරන තෙක් තම විනෝදාස්වාදය සදහා එල්ලේ කීඩාවේ යෙසී ඇති බව අපහට සිතා ගත හැක.ඔවුන් පලමුව පිත්ත වශයෙන් පොල් ගස්වල පොල් පිත්ති,ති ,උදුළු මිට ෙහා පොලු කැබැල්ලක් එල්ලේ පිත්තක් ලෙස යොදා ගන්නට ඇති බවය. එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.
Wel Kaduru (
Cerbera manghas )

එෙස්ම ලග ලග පිහිටි තවත් ගමිමානයන්හි කණ්ඩායමිද එම තරග සදහා සහභාගී වුවද එකමුතව ස ෙහා්දර ලීලාෙවන් යුක්තව එම තරගයන් සදහා සහභාගී වී ඇත
එම තරග මාලාවන් පවා සිත් ගන්නා සුලු වු බව පැරැන්නන් අද පවා පවසනු අප අසා ඇත. .ඔවුන් තම තම අදහස් එක එකා අතර ෙබදා හදා ගත් අතර තරග මාලාව අතර රසවත් ආහාර පානයන් සියලු ෙදනා අතර
ෙබදා හදා ගත් බවස පවසති.එයට අසල්වැසියන් ඥාතීන් පවා සහභාගී වී ඇත. එය රට පුරා වයයාප්ත විමට එපමණ කලක් ගතවී නැත.
ඔවුන් අතරින් දක්ෂ අයවලුන් එකතව සාදාගන්නා ලද එක් කණ්ඩායමක් තම ගම නියෝජනය කරන කණ්ඩායම වශ යනද ඉතා දක්ෂතම කීඩකයා එම කණ්ඩායමි නායකයා
වශ යනද, එම පලාතට සුදුසු නමක්ද යොදා ගනිමින් තරග මාලාවන් සදහා සහභාගි වන ලද බැවී පැරැන්න්න් විසින් පවසනු අප අසා ඇත. මෙය අප විසින් ෙගාතන ලද මිත්‍යා මතයක්ද කතාවකනොවන අතර අපද එම අත්දැකීමට මුහුණ දී ඇති බවද එය අත් දැක ඇති බවද ද සටහන් කිරිමට හැකි කරැණකි.තවද එය වර්ෂ 1960 ත් 1970 ත් අතර කාලය තල මාද දැක ඇති ඉතා සිත්ගන්නා සුලු මනහර වූ දසුනක් නිසා එය සටහන් කිරිමද මා සත යුතුකම විය.
වසර දහස් ගනනක ඈත අතිතයක් ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම මෙම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල කල යුතය. එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ යන් සැලකනු ලැබූ අතර වර්ථමානයේ දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි. ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් නොකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.මෙම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එම කැපකිරිම සිදුකරමින් සිටිති. එල්ලේ ක්‍රිඩා ඉතිහාසය>>




No comments:
Post a Comment