Monday, December 30, 2013

පොත්පත් හා පත්තර

එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත්


      වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා සේම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පමාණය ඉතාමත් සීමිතයි.
 ඒම සංඛ්‍යාව අතේ ඇගිලි සංඛයාවටත් ඉතා අඩු වීම ගැන අප සියලුම අයවලුන්ට කිව හැක්කේ කුමක්ද? 
        එල්ලේ ක්‍රීඩාව ඈත අතිතයක් හිමි බව අප අමතක නොකල යුතය.  එහෙත්  ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට ක්‍රීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම දක්නට නොලැබීම ජනමාධ්‍යයන් ඒ සදහා වැඩි උනන්දුවක් ලබා නොදීම  තුලින් ප්‍රචාරයක් නොකිරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.
       ෙමම ක්‍රීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි  රටාවක්ගන්නා ක්‍රීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්ත්‍රික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.
       ජනමාධ‍්‍යයට කලහැකි දෑ  විශාල වුවද එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත් පත් පමාණය ඉතාමත් සීමිත වී ඇතත් පළකරන ලද  පුවත්පත් පොත් පත් කතවරැනට ස්තතිවන්ත විය යුතු අතර මෙම සටහන ඔවුන් සැමට උපහාරයකි. 

  
          Sport of  Elle introduced by our ancestors more than Thousand year ago but unfortunately still had not been going to international level. Anyway These Author's did their best for the sport of Sri Lanka Elle like other Authors whose also wrote their views for the public.
               We thanks them and respect to them what they did their best forthe Sport of Elle.It will be respect of our ancestors. That will not only for earn a money but also publicity of Elle it will be historic event  in  future.



Once We again thanks for all of them did their best for development of Spot of Sri Lanka elle.

The  magazin of Sri Lanka Elle which was published by someone who didicated their time for sport of elle. we thanks them to do their best for the Elle and also we never forget them this also same.

 Way Of Sri Lanka Elle(Elle Kreedawemaga)



If You like Sport of sri Lanka Elle
Now you can  Know .........how to make a Elle Ground 
contact ...........Vipulasiri Silva,No 174, Matikotuwa,Morakkuliya Dankotuwa


Entering  Of Sri Lanka Elle(Elle Kreedawata piwiseema)
If you need This Book Please Contact
Siripala Ranasingghe,Secritary Sri Lanka Elle Sport Board,Colombo
Home =Makewita Ja - Ela

Opaninig of Sri Lanka Elle Sport Board

If you need This Book Please Contact
Siripala Ranasingghe,Secritary Sri Lanka Elle Sport Board,Colombo
Home = Makewita Ja - Ela

Sunami Sahana Elle Tournament




If you need This Book Please Contact
Siripala Ranasingghe,Secritary Sri Lanka Elle Sport Board,Colombo
Home = Makewita Ja - Ela

The First Paper For Sport Of Sri Lanka Elle






If you need This Paper Please Contact
S Jude Silva No 56 B Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451

The Second Paper For Sport Of Sri Lanka Elle



    




I intend to published this Elle paper in Sri Lanka. If you like to sponsorship for it please contact me.....0718669451


If you need This Paper Please Contact
S Jude Silva No 56 B Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451


If you need This B
   
Sport of Sri Lanka Elle  And Its way (Elle Kreedawa ha ehi Gamanmaga)


No comments:

Post a Comment