Monday, December 30, 2013

සමිභන්ධ‍තාවය ඇතිකරගන්න

.අන්තර්ජාලයට (Internet) ශ්‍රී ලංකා එල්ලෙ  ක්‍රීඩාව  පලමුව එක්කල මා .....  එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙන යාම සදහා මා  විසින් ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් මල් සහ විවේචන සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........

 එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා  ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද එදිනට වඩා අතිත කාලය මදක් ඉදිරියට  ගොස් ඇතත් ඒ පිළිබදව සෑහීමකට පත්වීමට නොහැකිව ඇත්තේ එම ඉදිරියට ගිය ප්‍රමාණය ප්‍රමානවත් නොවන බැවිනි.
    එය එසේ සදහන් කළ හැක්කේ මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති  බැවිනි.එම  ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ඒ හා සමානව කුමක් සිදුවිද යන්න මදකට කල්පනා කල යුතුය.
       .මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි  උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව මම පුද්ගලිකවම සතුටට පත්වෙමි.
මගේ  ප්‍රතිපත්ති මෙම වෙබ් බ්ලොගයට  අන්තර්ගතයන් යොමු කිරීමේදී රාජ්‍ය, රාජ්‍ය නොවන, පුද්ගලික හා තනි පුද්ගලයන් දායකත්වය ලබාදෙන අතර  අන්තර්ගතයන්ගේ අයිතිවාසිකම් ඔවුන් සතුවේ.  මෙම අන්තර්ගතයන් වාණිජ අරමුණු සඳහා යොදා ගැනීම නීත්‍යානුකූලව තහනම් වන අතර යම් පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා යොදා ගැනීමට, අන්තර්ගතයන්ගේ අයිතිවාසිකම් හිමි පාර්ශවයන්ගෙන් අවසර ලබා ගත යුතුය.
We are planning to published all details of Sri Lanka elle Photos videos and every details when you visit and checked through this page. its consisted of under mentioned details.

1 Sport of Sri Lanka elle.
2. Special Details .
3. Former Excellent elle players .
4. Members of Sri Lanka elle sport board.
5. Members of Sri Lanka elle sport board.
6. Sri Lanka elle team.
7. Sri Lanka Ladies elle team.
8. Book and booklet published for elle.
9. Pepper cut fast elle match details.
10. Referees association of sri Lanka elle.
11. Italy elle team.
12. Special events of Italy elle.
13. National Championship trophy.
14. Members of District elle team.
15. And all other details of elle .

If you have fast details of elle submit photos videos with relevant comments. we are trying to our best for Sri Lanka elle.you must help us .
....See how to contact....


SRI LANKA ELLE

IF YOU HAVE OR LIKE TO PUBLISHED YOUR ANY TEAM DETAILS OF ELLE PHOTOS,VEDIOS
AND
ALL DETAILS RELATED TO SPORT OF SRI LANKA ELLE
........ CONTACT US.......
VISIT , SEE AND READ ALL

VISIT , SEE AND READ ALL WHICH I WRITE
Face book - Sri Lanka Elle , S Jude Silva Web For Sri Lanka elle
E mail _ - sssjsilva49@gmail.com, ranjithsilva30@yahoo.com
 www.youtube.com - sri Lanka elle
Telephone number - +94718669451
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle1.blogspot.com
http://Deepasikateam.blogspot.com
Other web For Sri Lanka elle
http://visitsrilankasenasinghetours.blogspot.com
http://sjudesilva.blogspot.com

.....If you like please share all your friends and make a friend request also …
More Details await in future

If you need Or ask anything for web or elle Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451
VISIT , SEE AND READ ALL WHICH I WRITE
 ....තවත්  විස්තර බලන්න>>......

No comments:

Post a Comment