Monday, December 30, 2013

කණ්ඩායමි පිළිබද ව්ස්තර

                                                     Sri LankaEllle කණ්ඩායමී  

            වසර දහස් ගනනක ඈත අතිතයක්  ලංකා ඉතිහාසයට හිමිකමක් ඇත්තා ෙස්ම ෙමම දුප්ප්ත අයවලුන් කීඩාකරනු ලබන එල්ෙල් කීඩාවටද ඒ හා සමාන ඈත අතිතයක් හිමි බව අප අමතක ෙනාකල යුතය.  එම කීඩාව වර්ෂ 1960 ත් 1980 ත් අතර ජාතික කීඩාව වශ‍ යන් සැලකනු ලැබූ අතර  වර්ථමාන‍ෙය් දිස්තීක්ක කිහිපයකට පමණක් සීමාවීම ඉතා කණගාටුවට කරැණකි.  ඈත අප මුතන් මිත්තන් අතිතයක සිට කීඩා කළද එහි කිසිදු සටහනක් වර්ථමානය හා සමානවම සටහන් ෙනාකරිම සිදුවි ඇති බව අප මනාව වටහා ගත යුතය.ෙමම කීඩාව ඉතා සිත්ගන්නා සුලු තරගකාරි රටාවක් ගන්නා කීඩාවක් බව අවිවාදෙන් යුක්තව පිළිගත යුත අතර වර්ථමාන දිස්තික්ක කිහිපයක පමණක් දක්නට ලැබ ගත හැකිය.මුහුදු සීමාෙවි ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.   
Sport of Sri Lanka elle it was pastime game and Sri Lanka national sport in year between 1960 -1990.which was introduced by our ancestors in Sri Lanka more Than thousand years ago.But now it was operated few district such as Colombo,Gampaha and Putthalam.All elle players' and supporters in these District dedicated their time for elle. 
     විසිවන ශතවර්ෂය ආරමිභ ෙය් එල්‍ෙ ල් කීඩාව බස්නාහිර පලාත, වයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායමි බිහිවිය.සිත්ගන්නා සුලු ආකාර‍ෙයන් පැවති ෙෙමම තරගයන් සති‍ෙය් අග භාග‍ෙය් ෙසනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි කීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශ‍ෙයන් කීඩාංගනයන් කරා එක් ෙරාක් වනු එදා ෙමන්ම වර්ථමානෙදි පවා දැකගත හැක.වර්ථමානෙදි එම තත්ත්වය මදකට අඩුවක් දක්නට ලැබුනද අපහට මතකය ඇති කාසීමාෙවිදී එය එෙස් වී නැත.   කණ්ඩායමී ෙදකක් අතර තරගයක එක් කණ්ඩායදක කීඩකයින් දහසයක් ඇතලත්වන අතර
 
         Sri Lankan’s කලක් ජනපියවු ෙමම කිඩා‍ෙවි ඉතිහාසය පුරාවට දක්ෂ  කීඩකයින් සහ කණ්ඩායමි  විශාල ගනනක් බිහිවි ඇත. ඒ වුවද එම මතකය ටික කලකින් අමතක කර දැමිම ෙකතරමි අසාධාරණ වුවක්ද යන්න දිතා බැලිය යුත් කාරණයක් වනු ඇත.
NAME AND REGISTER DATE OF ELLE TEAM IN SRI LANKA


NO  
 NAME OF THE TEAM
ADDRESS
REGS:NO

1
ARUNA ELLE TEAM
THOTALAGA
2
SRI VIJAYA  ELLE TEAM
MADA COLABA
3
DEEPASIKA ELLE TEAM
HORAGOLLA
4
SADATHARU ELLE TEAM
MARAVILA
5
NILWALA ELLE TEAM
MAKILANGAMUWA
6
EKSATH ELLE TEAM
HANDALA
7
BASILIKA ELLE TEAM
RAGAMA
8
VIMUKTHI  ELLE TEAM
KANUWANA
9
JAYASRI ELLE TEAM
KOPIYAWATTHA
10
SURAYA  ELLE TEAM
MODARA
11
ANANDA ELLE TEAM
MATAGOADA
12
RANTHARU  ELLE TEAM
GANEMULLA
13
WEERAGAMINEE  ELLE TEAM
YAKKADUWA
14
15
EKSATH  ELLE TEAM
HANDALA
16
GAMINNE ELLE TEAM
UDAMMITA
17
GAMUNU  ELLE TEAM
WELLEWATHTHA
18
API EKSATH ELLE TEAM
KUDABOLLATHA
19
ST ANNAS ELLE TEAM
BORALASSA
20
PUNCHI THARU ELLE TEAM
KUDAHAKAPOLA
21
PATHIMA  ELLE TEAM
LUNUWILA
22
CHANDRIKA ELLE TEAM
MABIMA
23
SRI EKAMUTHU ELLE TEAM
HUNUPITIYA
24
ST ISIDORE  ELLE TEAM
THIBBOTUGODA
25
ST SEBASTIYAN  ELLE TEAM
KADANA
26
RANTHARU  ELLE TEAM
MORAKKULIYA
27
ST ANTHONY ELLE TEAM
PERALANDA
28
SRI MALI ELLE TEAM
NAGODA,KADANA
29
SIXTEEN  ELLE TEAM
J - ELA
30
SUBADRA ELLE TEAM
GALAHITIYAWA
31
LANKAMATHA  ELLE TEAM
MAHABAGE
32
RANGIKA  ELLE TEAM
PALIYAGODA
33
NAGENATHARU ELLE TEAM
34
THARUNATHARU  ELLE TEAM
35
KANTHI  ELLE TEAM
WELIWERIYA
36
WASANA  ELLE TEAM
GANEMULLA
37
SAGARA  ELLE TEAM
HANDALA
38
EKSHATH  ELLE TEAM
PITIPANA
39
SDATHARU  ELLE TEAM
BORALASSA
40
NAGENATHARU  ELLE TEAM
41
SAGARA ELLE TEAM
HANDALA
42
LANKAMATHA ELLE TEAM
MAHABAGE
43
SRI ISURU ELLE TEAM
44
SRI UDANA ELLE TEAM
45
NAGENATHARU  ELLE TEAM
46
ST ANTHONEES ELLE TEAM
47
NAWA ROHANA  ELLE TEAM
NIWANDAMA
48
NAWARALLA ELLE TEAM
KOTAHENA
49
 CHANDRIKA ELLE TEAM
MABIMA



No comments:

Post a Comment