එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට එය විනාශ කරමින් ඒ මගින් තම බඩ වියත සොයා ගන්නට උත්සුක වන කෙටසක් මෙන්ම ඉන් තම තමන්ගේ ජනප්‍රියතාවය ගොඩනගා ගන්නට වලිකන පිරිසක්ද නැත්තේ නොවේ.එහෙත් මේ දෙපිරිසටම අතරින් එල්ලේ ක්‍රීඩාවට තම පණ මෙන් ආදරය වාගේම ගරැ කරනා පිරිසක්ද සිටින බව කිසිවිටකත් අමතක නොකල යුතුය.
ඒ අතරින්ද එල්ලේ සම්මේලනයේ නිළධාරීන් සහන් කිරිමට හැක

එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරු
එල්ලේ සම්මේලනයේ පළමු සභාපති වී අයි එම් වැන්ටුවස්ට් මහතා (1962-1964)
ලංකාදීප පුවත් පතෙහි හිටපු කර්තෘ මහානාම දිසානායක මහතා(1965-1967)
ටී ඩී සෙබස්ටියන් මැතිතුමා(1977-1980 )
ගරු හිටපු කොළොන්නාව නාගරික මන්ත්‍රී සිරිපාල පිංතු මැතිතුමා(1981-1982)
ටී ඩී සෙබස්ටියන් මැතිතුමා( 1983-1985)
ගරු හිටපු කොළඹ නාගරික මන්ත්‍රී ගණපාල සිල්වා මැතිතුමා(1986-1988)
ගරු හිටපු කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමා(1989-1994)
ගරු හිටපු පළාත් සභා මන්ත්‍රී එඩිවඩ් සිල්වා මැතිතුමා(1995-1996 හා 1998-2000)
ඩබ්ලිව් ඒ එල් සිරිල් පෙරේරා මැතිතුම(1997)
ගරු හිටපු පළාත් සභා මන්ත්‍රී එඩිවඩ් සිල්වා මැතිතුමා( 1998-2000)
හිටපු ධිවර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා(2001-2002)
ගරු හිටපු සභානායක ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමා(2004-2008)
ගරු හිටපු පළාත් සභා මන්ත්‍රී නිහාල් ජයවර්ධන මැතිතුමා(2008-2009)
ලංකා සතොස ආයතනයේ සභාපති නලින් ප්‍රනාන්දු මැතිතුමා(2009-2011)
ගරු හිටපු පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොඩ්රිගෝ මැතිතුමා(2011-2012)
ගරු පළාත් සභා මන්ත්‍රී ආනන්ද හරිශ්චන්ද්‍ර මැතිතුමා(2012-2013)
ලංකාදීප පුවත් පතෙහි හිටපු කර්තෘ ඩී එච් අබේසිංහ මැතිතුමා,(1967-1969)
ජෙරොම් අමරසිංහ මහතා අතුරු පාලන කමිටු සභාපති (2002-2004)
යෝසිත රාජපක්ෂ මැතිතුමා ( 2014)

කෙසේ මෙතෙක් කලක් එල්ලේ ක්‍රිඩාව වෙනුවෙන් සේවය සලසා ඇති එල්ලේ පාලක මණ්ඩලයේ සියලුම නිළධාරින්ගේ විස්තර මෙහි පලකරන්නෙමු. මුල් පිටුවට>>Home>>
No comments:
Post a Comment