

එසේම පන්දුව ලෙස තම කඹුර අසලින් සොයා ගත හැකි වියලුනු කදුරැ ගෙඩි එම තරග සදහා ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.තවද ඔටිටුපාලු බෝල සහකොළ කැබලි වලින් ඔතා ගන්නා ලද කොළ බෝලද ගන්නට ඇතැයි විශ්වාස කළ හැක.
Wel Kaduru (
Cerbera manghas )




මුහුදු බඩ ධිවර ජනතාව, කෘෂිකර්මාන්තය ජිවන රටාව කරගත් ගැමි ජනතාව එය රැක ගැනිම සදහා මහත් කැපකිරිමක් දරන බව අප දැක ඇත.අදටත් ඔවුන් එම කැපකිරිම සිදුකරමින් සිටිති. එල්ලේ ක්‍රිඩා ඉතිහාසය>>
No comments:
Post a Comment