Monday, February 17, 2014

ජාතික එල්ලේ ශුරතාවයන්/ජාතික ශුරයා



ජාතික එල්ලේ ශූරතාවයන් දිනා ගත් කණ්ඩායම්

1963-1964 ප්‍රථම ජාතික එල්ලේ ශුරතාවය  = මැදකොළඹ විජය
1963-1964 ප්‍රථම ජාතික එල්ලේ අනුශුරතාවය  = රාගම බැසිලිකා
1965-1966 දෙවන ජාතික එල්ලේ ශුරතාවය  =  මැදකොළඹ විජය
1965-1966 දෙවන ජාතික එල්ලේ  =  එඩේරමුල්ල ශා.සෙබස්තියන්
මැදකොළඹ විජය
මැදකොළඹ ශ්‍රී විජය
තොටලග අරුණ
හැඳල සාගර
කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්
හොරගොල්ල දීපශිඛා
උදම්මිට ගාමිණී
යක්කඩුව ශ්‍රී වීරගාමිණී
මූදුකටුව පාතිමා
රංගම්මුල්ල එක්සත්
ජොසිටාවත්ත රශ්මි

එල්ලේ ජාතික ශූරයා වශයෙන් සම්මානයන් දිනාගන්නා ලද ක්‍රීඩකයින්

ලයනල් පෙරේරා (1964 හා 1966) රාගම බැසිලිකා
පී ඩී රොබට් (1965) එෙඩිරමුල්ල ශා සෙබස්තියන්
ඩබ් ඒ සරත් (1981) තොටළග අරුණ
සුමිත් රත්නසිරි (1983) තොටළග අරුණ
හැරී ලෙස්ලි(1985) හැඳල එක්සත්
ලාල් ප්‍රසාද් (1988) කෝපියාවත්ත ජය ශ්‍රී
නිරාල් සුජීව (1992) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්
විජිත් අප්පුහාමි, (1994) කඳවල සික්ස්ටීන් බ්‍රදර්ස්
නිශාන්ත ද සිල්වා (1995) උදම්මිට ගාමිණී
ප්‍රදීප් කුමාර් ප්‍රනාන්දු (1997) ජාඇල සික්ස්ටීන් බ්‍රදර්ස්
තුසිත ප්‍රියංකර (1998) හැඳල සාගර
මහින්ද හේවා නලගම (2000) මැදකොළඹ ශ්‍රී විජය
සුගත් පෙරේරා (2001) හැඳල සාගර
නලීන් හේමන්ත (2003) කිත්තම්පහුව ගාමිණී
දුමින්ද සිල්වා (2004) කෝපියාවත්ත ජයශ්‍රී
ප්‍රසාද් උදයකුමාර (2009) ජොසිටාවත්ත රශ්මි



No comments:

Post a Comment