Monday, February 17, 2014

එල්ලේ ශ්‍රී ලංකා

එහෙනම් යාළුවනේ කැමතිනම් උත්සාහ කරල බලන්න  මෙතනින්  යන්න කැමත්.... යාළුවන්ටත් යවන්න........

මගේ ප්‍රතිපත්තිය
මම කියනවටම කරන්න යන්නත් එපා ..... ඔයාලත් ටිකක් හොයලා බලන්න .....මොකද ?  අද කාලේ සියයට අනූනවයක්ම  විශ්වාස කරන්න බැරි තත්වයකට මුළු  ලෝකයම ඇවිත් ඉන්න නිසා ..... මුදල් කිව්වොත් මරා ගන්නවා .... මිනි මරලා හරි සල්ලි හොයන්න බලන්නේ.........ජීවත් වෙන්න කෝටි  ප්‍රකා්ටි ගනන් හොරකම් කරනවා .... අපේ ලංකාවෙ අප්පුහාමිලා ටිකත් එහෙම තමයි ......දුප්පතාට  හෙන ගැහුවත්.....
ඔයගොල්ල එහෙම වෙන්න එපා...ඒත් හොරකම් කරලා මොකට මුදල් හොයලා දරැවන්ට කන්න දෙනවද ?......ඒ දුන්නහම එහි ප්‍රථිළුලය ඒ අයටම ලැබෙනවා............ඒ හිතන්නෙ මම.....ඒ මගේ අදහස.....එය මම අකුරටම පිලිපදිනවා......
මේ මුදල් දෙනව කියන සමාජ වෙබ් අඩවිය ගැන ඔයාලත් හොයල බලල තීරණයක් ගන්න..... ...

No comments:

Post a Comment