Change background color
Mouse over the squares!ශ්‍රී ලංකා එල්ලෙ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට (Internet) පලමුව blogs එක්කල මා .ශ්‍රී ලංකා එල්ලෙ ක්‍රීඩාව අන්තර්ජාලයේ (Internet) විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට) එක් කරමින් එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙන යාම සදහා මා විසින් ගන්නා තවත් එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි.....
ාාාාාවවවවවවවවවවවවවකකකකකකකකක9999999999999-ටාාාාාජජජජජජජජජජ‘‘‘‘‘‘‘‘‘‘‘‘‘ජ
තවත් විස්තර බලන්න>>
------------------------------------------------------------------------------එල්ලෙ ක්‍රීඩා ඉතිහාසය

තවත් විස්තර බලන්න>>
--------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------
එල්ලේ සම්මේලනය විසින් නිකුත් කර ඇති එල්ලේ ක්‍රීඩා නීති සහ රීති මාලාව
එල්ලේ ක්‍රීඩාව සදහා එල්ලේ සම්මේලනය ආරම්භ විමෙන් අනතුරැව එල්ලේ ක්‍රීඩාවේ දියුණුව සදහා එක් එක් නිළධාරි මණ්ඩලයන් යටතේ කලින් කලට වැදගත්වූ තීරණයන් ගන්නා ලද අතර එල්ලේ නිති රිතින්ද සංශෝධනයට ලක්කරමින් 2002 .01.01 වන දින සිට වලංගුව පවතින නීති සහ රිති මාලාව එලිදක්වන ලදි. |
EQUPMENT OF SRI LANKA ELLE එල්ලේ ක්‍රීඩා උපකරණ
ඔනෑම ක්‍රිඩාවකට මෙන්ම එල්ලේ ක්‍රිඩාවටද පිලිගත් ක්‍රිඩා උපකරණයන් ඇති අතර මෙම එල්ලේ ක්‍රීඩා උපකරණයන් හුදෙක්ම මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ලබාගත් උපකරණ වශයෙන් වර්ථමානයේදී පවා භාවිතයට ගන්නා ආකාරයක් අප දැක ඇත.
එහෙත් අනෙකුත් සෑම ක්‍රීඩාවකගේම එම ක්‍රීඩා උපකරණයන් ඈත අතීතයේදී මෙන් නොවන අතර වීශාල වශයෙන් වෙනස් කිරිම් වලට ගොදුරැව නවීකරණය වී ඇතත් එල්ලේ ක්‍රීඩාවේදී එය එසේ වී නොමැත.එසේ නවීකරනය නොවිම තුල....
එල්ලේ ක්‍රීඩා උපකරණ>>
එහෙත් අනෙකුත් සෑම ක්‍රීඩාවකගේම එම ක්‍රීඩා උපකරණයන් ඈත අතීතයේදී මෙන් නොවන අතර වීශාල වශයෙන් වෙනස් කිරිම් වලට ගොදුරැව නවීකරණය වී ඇතත් එල්ලේ ක්‍රීඩාවේදී එය එසේ වී නොමැත.එසේ නවීකරනය නොවිම තුල....
එල්ලේ ක්‍රීඩා උපකරණ>>
--------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාවේ 60 -70 දශකයේ දක්ෂයින්......
|
දක්ෂ ශී ලංකා එල්ලේ ක්‍රීඩකයින්
දක්ෂ ශී ලංකා එල්ලෙ ක්‍රීඩකයින්
- කැමිලස් ඇන්තනි = ජයශී ක්‍රීඩා සමාජය රාගම
- එරික් නිවුටන්= ජයශී ක්‍රීඩා සමාජය රාගම
- නිවුටන් සිල්වා - සික්ස්ටීන් බ්‍රදර්ස් ක්‍රිඩා සමාජය ජා-ඇල තවත් විස්තර බලන්න>>
- ---------------------------------------------------------------------------------
- එල්ලේ ක්‍රීඩාව සදහා නිකත් කර ඇති පුවත්පත් හා පොත්
--------------------------------------------------------------------------------
එල්ලේ කණ්ඩායම්
විසිවන ශතවර්ෂය ආරමිභයේ එල්ලේ ක්‍රීඩාව බස්නාහිර පලාත, වයඹ පලාත මුහුදු බඩ සීමාවන් මුල් ස්ථානයන් කර ගනිමින් එක් එක් කණ්ඩායම් බිහිවිය.සිත්ගන්නා සුලු ආකාරයෙන් පැවති මෙම තරගයන් සතියේ අග භාගයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පැවති අතර එම දිනයන්හි ක්‍රීඩකයින් සහ උදවුකරැවන්.සහය දක්වන්න් විශාල වශයෙන් කීඩාංගනයන් කරා එක්රොක්වනු එදා මෙන්ම වර්ථමානයේදී දැකගත හැක.... තවත් විස්තර බලන්න>> |
----------------------------------------------------------------------------------------------------
ලංකාවේ කාන්තා එල්ලේ කණ්ඩායම්
ශ්‍රී ලංකාව තුල කාන්තා එල්ලේ කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආයතනයන් තුලද කණ්ඩායම් කිහිපයක් ඇති අතර ආරක්ෂක අංශයන් තුලද දක්ෂ කණ්ඩායම් කිහිපයක් දක්නට ඇත
තවත් විස්තර බලන්න>>> ttp://ellesrilanka.blogspot.com |
ලංකාවේ පැවති එල්ලේ තරගමාලාවන් පිළිබද විස්තර
|
----------------------------------------------------------------------------------------------------
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
එල්ලේ පාලක මණ්ඩලයේ නිළධාරිත්
එල්ලේ ක්‍රිඩාව ශ්‍රී ලංකාව පුරා පමණක් නොව ජත්‍යනතර ක්‍රිඩාංගනයන් කරා රැගෙන යාමට තරම් ඉතාඋද්වේගකර තරග රටාවක් පෙන්නුම් කරනු ලබන ක්‍රීඩාවක් බවට අමුතුවෙන් හදුන්වාදීමට අවශ්‍ය නොවන අතර එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මහත් වූ මෙහෙයන් කර ඇති අයවලුන් බොහෝය.ඒ අතරට......... තවත් විස්තර බලන්න>>
----------------------------------------------------------------------------------------------------
එල්ලේ තරග විනිශ්චය කරැවන්ගේ සංගමය.......
|
-.-----------------------------------------------------------------------------------------------------
.......... ඉතාලියේ එල්ලේ ක්‍රීඩාව.......
![]() . .තවත් විස්තර බලන්න>>...... |
----------------------------------------------------------------------------------------------------
------------------------------------------------------------------------------------------------------
ඉතාලියේ පැවති එල්ලේ තරග විශේෂ අවශ්ථා........
![]() . .තවත් විස්තර බලන්න>>...... |
----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාවෙන් ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියට ගිය එස් රංජිත් සිල්වා
|
----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යෝජනා
එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව අපේක්ෂා කරනු ලබන ක්‍රීඩකයින්,නරඹන්නන් මෙන්ම සහයෝගය දක්වන්නන් විශාල පිරිසක් සිටින බව අප දනිමු. එසේ හෙයින් එල්ලේ ක්‍රිඩාවේ ඉදිරි දියුණුව සදහා අදහස් හා යොජනාවන් ඉදිරිපත් කිරිමට බලා සිටින්නාවූ දහසක් දෙනාගේ අදහස් හා යෝජනාවන් මෙමගින් ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බැවින් ඔබගේ අදහස් හා යෝජනාවන් යොමු කරන්න.එය හුදෙක්ම ඔබගේ එම අදහස් හා යෝජනාවන් මතු දිනෙක එල්ලේ ක්‍රීඩාවේ අනාගත අභිවෘර්ධියට මහත් පිටුවහලක් වනු නොඅනුමානය. තවත් විස්තර බලන්න>> |
----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද එදිනට වඩා අතිත කාලය මදක් ඉදිරියට ගොස් ඇතත් ඒ පිළිබදව සෑහීමකට පත්වීමට නොහැකිව ඇත්තේ එම ඉදිරියට ගිය ප්‍රමාණය ප්‍රමානවත් නොවන බැවිනි.
එය එසේ සදහන් කළ හැක්කේ මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති බැවිනි.එම ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ඒ හා සමානව කුමක් සිදුවිද යන්න මදකට කල්පනා කල යුතුය.
.මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව මම පුද්ගලිකවම සතුටට පත්වෙමි.....තවත් විස්තර බලන්න>>......
------------------------------------------------------------------------------------------------------.තවත් විස්තර බලන්න>>...... .http://ellesrilanka.blogspot.com
----------------------------------------------------------------------------------------------------
එල්ලේ ක්‍රීඩාව කුඩා අවදියේදි මා ඉතාමත් ප්‍රිය කල ක්‍රිඩාව වුවද ම්තුරන් සමග සතුටු සිතින් ක්‍රීඩා කලද එදිනට වඩා අතිත කාලය මදක් ඉදිරියට ගොස් ඇතත් ඒ පිළිබදව සෑහීමකට පත්වීමට නොහැකිව ඇත්තේ එම ඉදිරියට ගිය ප්‍රමාණය ප්‍රමානවත් නොවන බැවිනි.
එය එසේ සදහන් කළ හැක්කේ මෙම ක්‍රිඩාවට පසු කාලයන්හිදී ලොව බිහිවු ක්‍රිඩාවන් වර්ථමානයේදි ජාත්‍යන්තර තලය දක්වා ගොස් ඇති බැවිනි.එම ක්‍රිඩකයින් හටද ඉතා යහපත් කලදවසක් ගොස් ඇතත් එල්ලේ ක්‍රීඩකයින් හට මෙන්ම එල්ලේ ක්‍රිඩාවට ඒ හා සමානව කුමක් සිදුවිද යන්න මදකට කල්පනා කල යුතුය.
.මෙම ක්‍රීඩාවට ඇලුම් කරනා ඒ පිළිබද වැඩි උනන්දුවක් දක්වනු ලබන සෑම අයෙකුගේම දැනගැනීම සදහා සහ එල්ලේ ක්‍රීඩාවේ ඉදිරි දියුණුව පිළිබදව අවංකවම කැපවෙන ..හා .ඒ පිලිබදව සිතා කටයුතු කරනා සෑම අයෙකු වෙනුවෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ පිළිබදව මෙවන් සටහනක් තැබිමට මා හට හැකිවිම පිළිබදව මම පුද්ගලිකවම සතුටට පත්වෙමි...
----------------------------------------------------------------------------------------------------
අ/අංකය | තරගමාලාවේ විස්තර | අවසන් තරගය | ජයගත් කණ්ඩායම | වෙනත් |
අ/අංකය | තරගමාලාවේ විස්තර | අවසන් තරගය | ජයගත් කණ්ඩායම | වෙනත් |
No comments:
Post a Comment